VERNEX Partner Program
ඔයා දන්න business එකකට Website, POS, LMS හෝ Booking system එකක් ඕන නම් අපිට කියන්න. Customer pay කළාම ඔයාට Rs. 3,000ක් commission. Sell කරන්න, demo දෙන්න ඕන නෑ — ඒ වැඩ අපි කරනවා.
ඔයාගේ balance එක බලන්න
ඔයාගේ Partner code එක සහ register වුණ WhatsApp number එක type කරන්න.
Valid customer කෙනෙක්ට ලැබෙන මුදල
Customer ලා ගණනට limit එකක් නෑ. කීයක් ගෙනාවත් හැම එකටම commission ලැබෙනවා.
පියවර 4යි
- 1
Register වෙන්න
පහළ form එක fill කරන්න. පැය 24ක් ඇතුළත ඔයාගේ Partner code එක (උදා: VX-001) WhatsApp කරනවා.
- 2
Posts share කරන්න
පහළ තියෙන posts සහ demo links ඔයාගේ WhatsApp, Facebook, groups වල share කරන්න.
- 3
Lead එක එවන්න
Customer ගේ නම, number, business එක සහ ඔයාගේ Partner code එක අපිට WhatsApp කරන්න.
- 4
Commission ගන්න
හැම මාසෙම 15 සහ 30 වෙනිදා ඔයාගේ bank account එකට. Balance එක මේ page එකෙන්ම බලන්න පුළුවන්.
"Valid customer" කියන්නේ මොකක්ද?
- Customer advance එක හෝ full payment එක කරලා තියෙන්න ඕන. Enquiry එකක් විතරක් නම් commission නෑ.
- Customer අලුත් කෙනෙක් වෙන්න ඕන — කලින් VERNEX client කෙනෙක් නොවිය යුතුයි.
- Customer ගැන මුලින්ම කිව්ව partner ට commission එක. Lead එක දවස් 60ක් ඔයාගේ නමට lock වෙනවා.
- ඔයාගේම business එකට ඔයාම lead කරන්න බෑ (self-referral නෑ).
- Price, discount හෝ delivery date ගැන customer ට පොරොන්දු දෙන්න එපා. Quotation එක දෙන්නේ VERNEX.
- Commission ගෙවන්නේ හැම මාසෙම 15 සහ 30 වෙනිදා (February නම් 28). ඊට කලින් confirm වුණ customers ලාගේ commission එක ඒ දවසේ දානවා.
- Fake, duplicate හෝ spam leads වලට commission නෑ. එහෙම කරොත් partnership එක අවලංගු වෙනවා.
Share කරන්න posts
Post එකක් ළඟ තියෙන Share button එක ඔබලා WhatsApp, Facebook හෝ groups වලට කෙලින්ම යවන්න.
📣 Facebook posts
💬 Customer ට යවන්න message එකක්
ආයුබෝවන්! ඔයාගේ business එකට Website එකක්, POS system එකක් (billing + stock), LMS එකක් (online classes) හෝ Online booking system එකක් ඕනද? VERNEX කියන්නේ මේවා හදලා දෙන ලංකාවේ team එකක්. Demo එකක් බලන්න: https://vernex.digital/services — කැමති නම් මම ඔයාව ඒ අයට connect කරලා දෙන්නම්.
🧪 Demos — customer ට try කරන්න
⭐ අපි හදපු real projects
📩 Lead එකක් එවන්න
Customer කැමති නම් මේ button එක ඔබලා details fill කරලා අපිට WhatsApp කරන්න.
WhatsApp එකෙන් lead එකක් එවන්නPartner කෙනෙක් වෙන්න
Free. කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ.
පැය 24ක් ඇතුළත ඔයාගේ Partner code එක WhatsApp කරනවා. ඉක්මනින් පටන් ගන්න ඕන නම් අපිට WhatsApp කරන්න.